Arduino Sinhalen 12 – LCD Display

Spread the love

අද අපි කතා කරන්න යන්නෙ arduino board එකෙන් information එකක් හරි sensor values හරි බලාගන්න  LCD display එකක්  පාවිච්චිකරන්නෙ කොහොමද කියන එක ගැන. Parallel communication පාවිච්චි කරල තමයි මෙයා arduino board එකත් එක්ක communicate කරන්නෙ. මේකෙ විවිධ ප්‍රමාණයෙන් display sizes ගන්න පුලුවන්. (උදාහරණ විදියට 16 * 2 සහ 16 * 4) ඒවගේම කොල සහ  නිල් වර්නයන්ගෙන් යුත් dislay බහුලව දැක ගන්න පුලුවන්. 

මේ වීඩියෝ එක බලල LCD display ගැන මූලික දේවල් ඉගෙනගෙන අලුත් දේකට ඒ දැණුම පාවිච්චි කරන්න. මේ ගැන දැනගන්න කැමති යාලුවොන්ට බලාගන්නත් එක්ක වීඩියෝ එක Share කරන්න.


Spread the love