Arduino Sinhalen 13 – Keypad input

Spread the love

අද වීඩියෝ එක කී පෑඩ් එකක් පාවිච්චි කරන විදිය ගැන. මොකක් හරි අංකයක්, පාස්වර්ඩ් එකක් වගේ දෙයක් අපිට input එකක් විදියට ගන්න ඕනෙ උනාම ව්ගේම එකිනෙකට වෙනස් switch 16ක් විදියටත් මේ key pad එක පාවිච්චි කරන්න පුලුවන්. මූලිකම දේවල් ටික හොදටම විස්තර කරලා කියලා දීලා තියනවා මේ වීඩියෝ එකේ. එහෙනම් වීඩියෝ එක බලලා යාලුවන්ටත් බලන්න Share කරන්න අමතක කරන්න එපා.


Spread the love