Arduino Sinhalen 16 – Program Upload from Phone | Phone එකෙන් code එක upload කරමු

Spread the love

හැමෝටම Laptops ,Desktop නැති වුනාට ගොඩදෙනෙක් ලග තියන දෙයක් තමයි Smart Phone එක.

එහෙනම් අපි බලමු කොහොමද අපේ phone එකෙන් program එකක් upload කරන්නෙ කොහොමද කියල.

විශේෂයෙන්ම කියන්න ඕනිදෙයක් තමයි හැම smart phone එකකින්ම බෑ මේ වැඩේකරන්න මොකද OTG support කරන smart phonre එකක් වෙන්න ඕනි. මේ පහසුකම ඔයාගෙ phone එකේ තියනවනම් ඔයාට කරන්න තියෙන්නෙ Play store එකට ගිහිල්ල arduinodroid කියල search කරාම එන app එක  install කරගන්න ඔයාගෙ phone එකට. නැතිනම් පහල තියන link එකෙන් පුලුවන් ඔයාලට ගන්න.

Phone  එක use කරල code කරන එකේ ලොකු පහසුවක් තියනව. ඒ තමයි අපිට computer එකක් ගෙනියන්න අපහසු තැන් වලට මේ ක්‍රමය ගොඩක් පහසුයි. ඒ විතරක් නෙවෙයි අපි අලුතෙන් arduino board එකක් ගනිද්දි කෙලින්ම phone එකට ගහල වැඩද කියල බලාගන්නත් පුලුවන්. එහෙනම් ඔයාලත් phone එක use කරල code කරන්න ඉගෙනගන්න වීඩියෝ එක බලන්න. මේ අලුත් විදිය ගැන යාලුවන්ට දැනගන්නත් එක්ක වීඩියෝ එක share කරන්න.


Spread the love