Arduino Sinhalen 19 – DHT11 Temperature and Humidity Sensor

Spread the love

අපේ පරිසරයෙ උෂ්ණත්වය, ආර්ද්‍රතාවය මැනගන්න පුලුවන්වෙන විදියෙ sensor එකක් ගැන තමයි අද කතා කරන්න යන්නෙ. ඒ තමයි Temperature and Humidity sensor එක. මේකෙ DHT11, DHT22 කියල sensor වර්ග 2 ක් තියනව. කාමරේ තියන Fan එක නැතිනම් AC එක කමරේ උෂ්ණත්වය වැඩිවෙද්දී ON වෙන්න වගේම උෂ්ණත්වය අඩු වෙද්දි off කරන්න මේ sensor එක පාවිච්චි කරන්න පුලුවන්.

වීඩියෝ එක බලලා මේක arduino board එකත් එක්ක සෙට් වෙන්නෙ කොහොමද කියල හරි අවබෝධයක් ගන්න. ඒවගේම අලුත් දෙයක් ඉගෙනගත්තනම් වීඩියෝ එක යලුවන්ටත් බලන්න Share කරන්න.


Spread the love