Arduino Sinhalen 3- Integers, For loop, Simple Knight Rider pattern

Spread the love

අද මම මේ වීඩියෝ එකෙන් කියල දෙන්නෙ කොහොමද අපි ආර්ඩුයිනෝ එක්ක ඉන්ටිජර් (int) සහ for loop එකක් පාවිච්චි කරන්නෙ කියල. ඒකත් එක්ක නයිට් රයිඩර් LED pattern එකක් හදන විදියත් තියනව. ගොඩක් අය ඉන්ටෙර්නෙට් එකෙන් එහෙම කෝඩ් අරන් එක එක දේවල් කලාට ඒවයින් වෙන්නෙ මොකක්ද කියල හරියටම අදහසක් නෑ. ඒක නිසා හැමෝටම ඉගෙන ගන්න පුළුවන් විදියට වීඩියෝ එක හදන්නයි උත්සාහ කලේ. වීඩියෝ එක බලලා මොකක් හරි තෙරුනේ නැති තැනක් තියනවා නම් කියන්න. ගොඩක් අයට මේක ප්‍රයෝජනවත් වෙයි කියල හිතනවා.


Spread the love