Arduino Sinhalen 4 – if else and IR sensor

Spread the love

අද වීඩියෝ එකෙන් කියල දෙන්නෙ if else කියන condition එක පාවිච්චි කරන විදිය ගැන. ඒ වගේම IR sensor එක ගැනත් මුල ඉදලම පැහැදිලි කරල තියනවා. ඔයා ආර්ඩුයිනෝ වලට අලුත් කෙනෙක් නම්, එහෙමත් නැත්තම් if condition එක ගැන හරියටම දන්නෙ නැත්තම් මේ වීඩියෝ එකෙන් ඔයලාට ඒක ගැන හරියටම දැන ගන්න පුළුවන්


Spread the love