Arduino Sinhalen 5 – L298N Motor Driver මෝටරයක් දෙපැත්තටම කරකවන්නෙ කොහොමද

Spread the love

ඔයාල පොඩි කාලෙ DC motors ක්‍රියාකරවල තියෙන්න ඕන. මතකද අපි  Motor එකේ කැරකෙන පැත්ත මාරු කලේ වයර්  මාරු කරල. මේ වයර් මාරු කරන වැඩේ ඒතරම් ප්‍රායෝගික නෑ කියල ඔයාලට තේරෙනව අති .

Arduino වලදි නම් වයර් මාරුකරන වැඩේ කොහොමවත් කරන්න පුලුවන් දෙයක් නෙවෙයි.ඉතින් මේ වැඩේ arduino board එකත් එක්ක පහසුවෙන් කරගන්න අපිට Motor Driver එකක් පාවිච්චි කරන්න පුලුවන්. ඒවගේම H-Bridge කියල කියන්නෙත් මේ Motor Driver එකට කියන තව නමක්.

වීඩියෝ එක බලලා ඔයාලට මේක වැඩ කරන්නෙ කොහොමද කියල දැනගන්න පුලුවන්. එහෙනම් අලුත් දෙයක් කරන්න ඔන්න අපි තවත් දෙයක් කියල දුන්න. මේ ගැන අනිත් යාලුවන්ට දැනගන්නත් එක්ක වීඩියෝ එක Share කරන්න.


Spread the love