Arduino Sinhalen 6 – Servo Motors

Spread the love

අද වීඩියෝ එක සර්වෝ මෝටර් ගැන. විශේෂත්වය තමයි අපිට කැමති කෝණයකට හරවගන්න පුළුවන් එක. වීඩියෝ එකේ මුල ඉදලම පැහදිලිව කියල දීල තියනවා. හැමෝටම කරන්න පුළුවන් ලේසි දෙයක්. වීඩියෝ එක බලල අනිත් අයටත් බලන්න share කරන්න.


Spread the love