Arduino Sinhalen 7 – Ultrasonic Sensor , Serial Monitor

Spread the love

අද වීඩියෝ එක Ultrasonic Sensor එක ගැන. ඒ කියන්නෙ දුර මනින්න භාවිතා කරන සෙන්සර් එක ගැන. Obstacle avoiding robot කෙනෙක් හදනවවම් මේ සෙන්සර් එක තමයි බහුලවම පාවිච්චි වෙන්න්නෙ. මේ වීඩියෝ එකෙන් ඊට අමතරව පින් එකක් define කරන විදිය ගැනත් serial monitor එක භවිතා කරන විදියත්, serial monitor එකේ අපිට අවශ්‍ය දෙවල් print කරගන්න විදියත් හරියටම ඉගෙන ගන්න පුලුවන්. වීඩියෝ එක බලල යාළුවන්ටත් බලන්න Share කරන්න


Spread the love