Arduino Sinhalen 8 – IR Remote Controller (TV remote)

Spread the love

අද වීඩියෝ එක IR රිමෝට් ගැන. අපේ ගෙදර තියන TV එකේ රිමෝට් එක IR රොමෝට් එකකට හොද උදාහරනයක්. අද කියල දෙන්නේ TV රිමෝට් එකක් පාවිච්චි කරලා ආර්ඩුයිනෝ බෝර්ඩ් එක අපිට දුර ඉදන් පාලනය කරන්න පුලුවන් විදියක් ගැන. වීඩියෝ එක බලල කැමති අයට රිමෝට් කාර් එකකුත් හදල බලන්න පුලුවන්. අවශ්‍ය කරන හැම දෙයක්ම කියලා දීලයි තියෙන්නෙ. වීඩියෝ එක බලලා යාළුවන්ටත් බලන්න Share කරන්න.


Spread the love