Arduino Sinhalen 9 – Bluetooth HC 06

Spread the love

අද වීඩියෝ එකෙන් කියල දෙන්නෙ Bluetooth වලින් ආර්ඩුයිනෝ බෝර්ඩ් එක පාලනය කරන විදිය. තේරෙන විදියට කිව්වොත් phone එක රිමෝට් එකක් විදියට පාවිච්චි කරන විදිය. ගොඩක් සරලව හැම දෙයක්ම කියල දීලා තියනවා. මේ වීඩියෝ එක බලලා ඔයාලට Bluetooth පාවිච්චි කරලා අලුත් දෙයක් හදල බලන්න පුලුවන්. Bluetooth කාර් එකක් හදන්න උනත් පුලුවන්. වීඩියෝ එක හැමෝටම ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා. Share කරන්නත් අමතක කරන එපා.


Spread the love