Automatic Water Tap with Arduino Explained in Sinhala With Code | Automatic ටැප් එකක් හදමු

අපි කතා කරන්න යන්නේ බොහොමයක් තැන් වල බවිතා කරන ස්වයන්ක්‍රිය Water Tap එකක් ගැන. ඉතාම පහසුවෙන් මෙම උපකරණය නිවසේ සිටම අපට සදාගන්න පුලුවන්. මෙ සදහා අපිට අවශ්‍ය වන්නේ

  • Arduino board එකක්.
  • Solenoid water valve එකක් (12v)
  • jumper wire කිහිපයක්
  • Relay module එකක්
  • 12v power supply එකක්
  • Ultrasonic sensor module එකක්

මේ විදියට තමයි මේ දේවල් ටික සම්බන්ධ කර ගන්න ඕනේ

පරිපථ සටහන  සහ code එක ගැන සම්පුරණ විස්තරය video එකේ තියනවා

#define trig 2
#define echo 4
#define tap 8

// Nisal Hewagamage 2020 Automatic Tap
// www.nisalhe.com

void setup() {
  pinMode(trig, OUTPUT);
  pinMode(echo, INPUT);
  pinMode(tap, OUTPUT);
}

void loop() {
  digitalWrite(trig, LOW);
  delayMicroseconds(2);
  digitalWrite(trig, HIGH);
  delayMicroseconds(10);
  digitalWrite(trig, LOW);

  long t = pulseIn(echo, HIGH);
  long cm = t / 29 / 2 ;

  delay(10);

  if (cm < 30) {            // you can change 
    digitalWrite(tap, HIGH);
    delay(100);
  }
  else {
    digitalWrite(tap, LOW);
  }
}

12 thoughts on “Automatic Water Tap with Arduino Explained in Sinhala With Code | Automatic ටැප් එකක් හදමු

  1. මේවට අවශ්‍ය කරන භාණ්ඩ මිලදීගතහැකි ස්ථාන සඳහන් කරන්න පුලුවන්නම්,ආදුනික අපිට ගොඩක් වටිනව

  2. Meka adino nathuwa barida malli sensar eken ena siknal wayar eka relya ekata dila barida kiyala kiyannako tap 5denawanam adino bot pahak oneda poddak kiyanawada plees

  3. මේ සෙන්සර් එකටනම් ආර්ඩුයිනෝ බෝඩ් එකක් ඕනේ. 5ම එක බෝඩ් එකට දාගන්න පුලුවන්

  4. Nisalhe, can you please share with me the circuit connection diagram for the automatic water tap with Arduino? Thanks

  5. Thanks oyata jaya man oyage hama ekatama puluwan vidiyata laik kara adino gana wadamuluwak thiyann a ko danna sinhalen galle pathe gewala karana ekak hari disthrka matamin thiyana godak aya ewi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *