Gavesha App Introduction

Spread the love

ගවේෂ කියන්නෙ මාරම ලේසියෙන් code කරන්න සහ electronics, robotics වගේ සංකීර්ණ විශයන් ලේසියෙන්ම ඉගෙන ගන්න පුලුවන් විදියට හදපු app එකක්. හැම දෙයක්ම සිංහලෙන් තමයි කියලා දීලා තියෙන්නේ. ඒ වගේම අවශ්‍ය පරිපථ වල රූප සටහන් ඉතා පැහැදිලිව මේ app එකේ බලාගන්න පුලුවන්.

අපිට මේ app එකෙන් ESP 32 development board එක python වලින් program කරන්න පුළුවන්. අපි ලියපු code එක board එකට upload කරන්නෙ Bluetooth වලින්.

ඉතින් මේ app එක install කරගෙන පාවිච්චි කරන විදිය ගැන මේ වීඩියෝ එකේ පැහැදිලි කරලා තියනවා.

මේ තියෙන්නේ ESP 32 Development board එකේ pinout diagram එක.

  • Python වල මූලික සංකල්ප ඉගෙන ගන්න W3schools web site එකෙන් ලේසියෙන්ම පුලුවන්. ඒ වගේම හැම lesson එකකම තියන Try it Yourself කියන button එක click කලාම අපිට code කරල බලලම ඉගෙන ගන්නත් පුලුවන්.
  • ඒ වගේම අපි ESP 32 වගේ embedded development board එකක් එක්ක වැඩ කරනකොට අවශ්‍ය වෙන microPython syntax ගැන වැඩිදුරටත් ඉගෙන ගන්න micropython.org website එකෙන් පුලුවන්.

Spread the love