NodeMCU Sinhalen 01 – Intoduction about NodeMCU & IoT

Spread the love

IoT ගැන දන්නවාද? NodeMCU කියන්නෙ මොකක්ද කියල දන්නවාද? NodeMCU කියන්නෙ Arduino වලට වඩා ගොඩක් බලවත් development board එකක්. තව ටික කාලයකින් Arduino වලටත් වඩා මේ board එක පාවිච්චි කරන පිරිස වැඩි වෙයි. මොකද මේ පොඩි එකෙන් ගොඩක් ලොකු වැඩ කරන්න පුළුවන් නිසා. IoT ගැන සහ NodeMCU ගැන මූලික දෙවල් මේ වීඩියෝ එකේදි මම කියලා දෙනවා. වීඩියෝ එක බලලා යාලුවන්ටත් මේ ගැන දැනගන්න අනිවා share කරන්න


Spread the love