Operate any Water tap with a Pedal Switch | DIY Easy Conversion

Watch Video

ටැප් එක අල්ලන්නෙ නැතුව සෙන්සර් එකක් දාල auto අරින විදිය ගැන මම ඉස්සෙල්ලා වීඩියෝ එකක් කලා.‍ (https://youtu.be/4YoppXGoFTM) ඒත් ඒකට ආර්ඩුයිනෝ එහෙම පාවිච්චි කරන්න වෙනවා. පස්සෙ මීට වඩා ලේසි ක්රමයක් නැද්ද කියලා කල්පනා කරනකොට තමයි මට මේ විදිය ඔලුවට ආවේ.‍ මේකෙ සෙන්සර් නෑ, ආර්ඩුයිනෝ නෑ. වියදම රුපියල් 1000/- ක් විතර යන්නේ. ඕනම කෙනෙක්ට හදාගන්නත් පුලුවන්. සින්ක් එක යටට බට්න් එකක් දාලා තියනවා ඒක press උනාම වතුර එනවා. සරලවම වෙන්නේ එච්චරයි. මේක දැනට තියන ඕනම ටැප් එකකටත් සම්බන්ද කරගන්න පුලුවන්. පුලුවන් අය ගෙදරට එකක් හදාගන්න.

Operate any Water tap with a Pedal Switch. DIY easy project to convert your existing tap to a foot operated one. A solenoid valve controls the water flow and the valve is connected to the power source with a simple push switch. You can just press the switch to open the tap and take your foot to close the tap. This system is not having any sensors and microcontrollers. So its very easy to assemble these parts. We need the following items to complete the job.

4 thoughts on “Operate any Water tap with a Pedal Switch | DIY Easy Conversion

Leave a Reply

Your email address will not be published. Required fields are marked *