ඔන්න අද ඉදන් තවත් අලුත් වීඩියෝ සෙට් එකක් චැනල් එකට එකතු වෙනවා. රාස්බෙරි පයි ගැන මේ වෙනකොට ඔයාලා ගොඩක් අය අහලා තියනවා. 2006 දී තමයි මේක හදන්න මූලික උන පරීක්ෂණ ආරම්භ වෙන්නේ. රාස්බෙරි පයි පළවෙනි version එක 2012 දි තමයි වෙළඳපොළට එන්නේ. 2012 ඉදන් මේ වෙනකන් (2019) මූලිකවම වර්ශන් 4ක් නිකුත් උනා. 2019 ජූනි 24 තමයි මේකේ අලුත්ම Raspberry pi 4 Model B board එක announce කලේ. සරලවම කිව්වොත් මේක පරිගණකයක්. අපි ලැප්ටොප් එකකට මෙහෙයුම් පද්ධතියක් දානවා වගේ රාස්බෙරි පයි එකටත් මෙහෙයුම් පද්ධතියක් අවශ්‍ය වෙනවා. අපිට මේකට keyboard එකක්, mouse එකක් සහ monitor එකක් සම්බන්ධ කරගෙන වැඩ කරන්න පුලුවන්. ඊට අමතරව GPIO pin 40 ක් අපිට මේ board එකේ බලාගන්න පුලුවන්.
මේ දේවල් ගැන ගොඩක් විස්තර තියනවා වීඩියෝ එකේ. වීඩියෝ එක බලලා යාලුවන්ටත් බලන්න මේ පෝස්ට් එක share කරන්න.
Thanks so much for giving and share your knowledge us. I prepare your arduino programs
Can we have the second video im this series plz?
aiyye ,
oyata thawa raspberrry pi videos karanna puluwanda?
Oyage videos nam maru…
Aiyye, oya kohomada mee comment system eka haduwe???