SAT 25 – Fingerprint Sensor Lock Authentication

ආර්ඩුයිනෝ ගැන ඉගෙන ගනිද්දි අපි ආරක්ෂාව සම්බන්දව එක එක project කරනවා. ඉතින් ගොඩක් අය මුල් තැන දෙන්නෙ ආරක්ෂාව ගැන. ඉතින් ඒවගේ දෙයකට විසදුමක් විදිහට හදුන්වා දෙන්න පුලුවන් මේ Finger Print Sensor එක. මේක ගොඩාක් ආරක්ෂාකාරී දෙයක්. ගොඩක් අය දන්නෙ නෑ මේකෙන් වැඩ කරන්න. මේ දේ Arduino වලින් කරන්න පුලුවන්. මේකෙ Connection, Code, මේක ඔයාගෙ finger print එක හරියට store කරන විදිහ සරලව මම කියලා දෙනවා. මේකෙ දි මම කරන්නෙ ගොඩාක්ම Basic දේවල් ටිකක්. අපේ නිවැරැදි finger print එකට buzzer එකක් light එකක් on/off කරන විදිහ තමයි තියෙන්නේ. මේ code එකේ මම කියපු තැන තමයි වෙනස් කරන්න තියෙන්නේ. ඉතුරු දේවල් ටික සාමාන්‍යයි.

මේ සදහා අපිට අවශ්‍ය වන්නේ,

  • Arduino board එකක්
  • Fingerprint Sensor එකක්
  • Jumper wire කිහිපයක්

මේ video එක බලන්න ඔයගොල්ලන්ට හොද දැනුමක් ගන්න පුලුවන් වෙයි. අමතක නොකර මාව Subscribe කරලා දිගටම එකතු වෙලා ඉන්න. ඔයාගෙ යාලුවන්ටත් දැන ගන්න මතක ඇතුව Share කරන්න. මේ දේ පාවිච්චි කරලා අලුත් දෙයක් කරන්න උත්සාහ කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *