Arduino Sinhalen 24 – Send SMS & Call from SIM900 GSM Module

අද අපි කතා කරන්න යන්නේ GSM module එක ගැන. අපිට මේකෙන් පුලුවන් call ගන්න සහ SMS send කරන්න.මීට අමතරව data connection එක හරහා අන්ථර්ජාලයට සම්බන්ද වෙන්නත් පුලුවන් මේ හැමදේකටම අපිට…