Solar Battery වැඩි කාලයක් පාවිච්චි කරන්නේ කොහොමද?

අද වීඩියෝ එකෙන් කතා කරන්නේ මම දැනට අවුරුදු එකහමාරක විතර ඉදන් පාවිච්චි කරන Eastman tall tubular gel battery සෙට් එක ගැන. 12V 150ah බැටරි 4ක් මම මේ system එකේදී පාවිච්චි…