Solar Battery වැඩි කාලයක් පාවිච්චි කරන්නේ කොහොමද?

Spread the love

අද වීඩියෝ එකෙන් කතා කරන්නේ මම දැනට අවුරුදු එකහමාරක විතර ඉදන් පාවිච්චි කරන Eastman tall tubular gel battery සෙට් එක ගැන. 12V 150ah බැටරි 4ක් මම මේ system එකේදී පාවිච්චි කරනවා. පහළ diagram එකේ විදියට තමයි මම බැටරි සම්බන්ධ කරලා තියෙන්නේ.

මේ තියෙන්නේ මම පාවිච්චි කරන battery equalizer එක. (Ali Express)


Spread the love