Arduino Sinhala Tutorial 26 – Real Time Clock Module

Spread the love

අද වීඩියෝ එකෙන් කතා කරන්නේ RTC module එක ගැන. RTC කියන්නේ Real Time Clock. අපිට දැන් තියන හරි වෙලාව arduino board එකෙන් ගන්න ක්‍රමයක් නැති නිසා තමයි අපි RTC module එක පාවිච්චි කරන්නේ. මේ ගැන වැඩි විස්තර වීඩියෝ එකේ තියනවා.

මේ තියෙන්නේ අද අපි කතා කරන DS3231 RTC module එක

මේ RTC module එක අපේ arduino board එකත් එක්ක communicate කරන්නේ I2C protocol එක හරහා . ඒ නිසා අපි මේ විදියට SDA සහ SCL pins arduino board එකේ A4 සහ A5 pins වහල සම්බන්ධ කරගන්න ඕනේ.

  • SCL – A5
  • SDA – A4
  • VCC – 5V
  • GND – GND

වීඩියෝ එකේ මේකේ code එක සම්පූර්ණයෙන්ම පැහැදිලි කරලා තියනවා.

#include <DS3231.h>
DS3231 rtc(SDA, SCL);

Time t;

void setup() {
  rtc.begin();
  Serial.begin(115200);

  //  rtc.setDOW(WEDNESDAY);
  //  rtc.setDate(9, 2 ,2022);
  //  rtc.setTime(2 , 46, 30);
}

void loop() {

  Serial.println(rtc.getTimeStr());
  Serial.print("  ");
  Serial.println(rtc.getDOWStr());
  Serial.print("  ");
  Serial.println(rtc.getDateStr());
  Serial.print("  Temp - ");

  Serial.println(rtc.getTemp());
  Serial.print(" C ");

  delay(1000);
}
#include <DS3231.h>
DS3231 rtc(SDA, SCL);

Time t;

void setup() {
  rtc.begin();
  Serial.begin(115200);
}

void loop() {

   Serial.println(rtc.getTimeStr());

   t = rtc.getTime();

   int h = t.hour;
   int m = t.min;

   Serial.print (h);
   Serial.print("  ");
   Serial.println (m);

   if((h == 16)&&(m == 20)){
     //Pump ON
   }
   else if((h == 16)&&(m == 25)){
     //Pump OFF
   }

   delay(1000);
}


Spread the love