Arduino Sinhalen 1 – Introduction කොහොමද පටන් ගන්නෙ

Spread the love

ආර්ඩුයිනෝ ගැන මුල ඉදන්ම සින්හලෙන් වීඩියෝ සෙට් එකක් හදන්න හිතුවා අලුතෙන් ආර්ඩුයිනෝ එක්ක වැඩ කරන්න ආසාවෙන් ඉන්න අයට. ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි කොහොමද මේ වැඩේ පටන් ගන්නෙ කියන එක, මොනවද මේකෙන් කරන්න පුලුවන් කියන එක. ඒ ප්‍රශ්නෙට උත්තරේ තියනව මේ වීඩියෝ එකේ.


Spread the love