Arduino Sinhalen 14 – Piezo Sensor Analog Read

Spread the love

අද අපි අමුතුම විදියෙ sensor එකක් ගැන තමයි කතා කරන්න යන්නෙ.ඒතමයි  Piezo Sensor එක .

ඔයාල පොඩි කාලෙ digital watch ගලවල තියනවනම් අනිවාරෙන් මෙයාව දැකල තියෙන්න ඔනි .

ඔයාලට  alarm එක බීප් බීප් කියල ඇහෙන්නෙ මෙන්න මෙයගෙන් .එතනදි වුනේ විද්යුත් ශක්තිය, කම්පනයකට පරිවර්තනය වුනඑක .හැබයි අපි මෙතනදි කරන්නෙ මෙයාට කම්පනයික් දීල විද්යුත් ශක්තියක් 

ඇතිකරල අපේ මොනවහරි කරන්න යන දේකට භවිතා කරන එක .ඔයාල දැකල අති ඔක්ටපෑඩ් එක.මේකෙදි 

වෙන්නෙ අපි දෙන කම්පන වලට sounds නිර්මානය කරන එක .Piezo තමයි මේකෙදි  use කරන්නෙත්.

අපි බලමු Arduino board එකට  piezo එක පාවිච්චිකරල audio visualizer එකක් හදන්නෙ කොහොමද කියල .මේ තියන මුලික දැණුමෙන් ඔයාලට පුලුවන් වෙනස් විදියෙ දෙයකට මේක පාවිච්චි කරන්න .Piezo ගැන අනිත් යාලුවන්ට දැනගන්න මේ වීඩියෝ එක Share කරන්න .


Spread the love