NodeMCU Sinhalen 02 – Install Drivers & Setup Arduino IDE for Programming

NodeMCU පාඩම් මාලාව – 02 අද වීඩියෝ එකෙන් කියල දෙන්නෙ NodeMCU එකට අවශ්‍ය Drivers Install කරගන්න විදිය සහ Arduino IDE එකේ කරගන්න ඕනෙ වෙනස් කම් ටික. මේ ටික හරියට කරගත්තනම් programming පටන් ගන්න පුළුවන්. ඊලග වීඩියෝ එකේ ඉදන් Wifi එක්ක වැඩ කරන විදිය ගැන කියල දෙනවා.


NodeMCU Pinout

යට පැත්ත

වීඩියෝ එකේදී කතා කරලා තියෙන්නේ මේ උඩ තියන board එක ගැන. මේකට තමයි CP10X Drivers support කරන්නේ. ඔයා අරගෙන තියෙන්නේ මේ පල්ලෙහා තියන වගේ board එකක් නම් CH340 Drivers තමයි install කරගන්න් ඕනේ.

යට පැත්ත


එහෙනම් වීඩියෝ එක බලලා යාලුවන්ටත් මේ ගැන දැනගන්න අනිවා share කරන්න

3 thoughts on “NodeMCU Sinhalen 02 – Install Drivers & Setup Arduino IDE for Programming

Leave a Reply

Your email address will not be published. Required fields are marked *