NodeMCU Sinhalen 02 – Install Drivers & Setup Arduino IDE for Programming

Spread the love

NodeMCU පාඩම් මාලාව – 02 අද වීඩියෝ එකෙන් කියල දෙන්නෙ NodeMCU එකට අවශ්‍ය Drivers Install කරගන්න විදිය සහ Arduino IDE එකේ කරගන්න ඕනෙ වෙනස් කම් ටික. මේ ටික හරියට කරගත්තනම් programming පටන් ගන්න පුළුවන්. ඊලග වීඩියෝ එකේ ඉදන් Wifi එක්ක වැඩ කරන විදිය ගැන කියල දෙනවා. එහෙනම් වීඩියෝ එක බලලා යාලුවන්ටත් මේ ගැන දැනගන්න අනිවා share කරන්න


Spread the love