Official Website
අද වීඩියෝ එක relay ගැන. රිලේ එකක් ඕනෙම පරිපථයක switch එකක් විදියට භාවිතා කරන්න පුළුවන්. අපේ ගෙදර තියන බල්බ් එකක් Bluetooth හරහා phone එකෙන් on off කරන විදිය ගැනත් මේ වීඩියෝ එකේ තියනවා. වීඩියෝ එක බලලා යාලුවන්ටත් බලන්න share කරන්න