Arduino Sinhalen 17 – L293D Motor Driver Shield

Spread the love

Arduino Board එකත් එක්ක motors කිහිපයක් හසුරවන්නෙ කොහොමද කියන එක ගැන තමයි අද අපි කතා කරන්න යන්නෙ. මේ වැඩේ කරන්න අපිට motor driver shield එකක් ඕන කරනව. මේ Motor Driver Shield එකත් එක්ක අපිට  Motors 4 ක් වගේම Stepper Motors 2 ක් සම්බන්ද කරන්න පුලුවන්කම තියනව.

 මෙයා Shield එකක් නිසා අපිට පුලුවන් කෙලින්ම arduino board එකත් එක්ක plug කරන්න. මෙයා ගැන තව කියනවනම් මෙයාගෙ තියනව L293D IC 2ක් ඒවගේම මැදින්  74hc595 Shift Register IC එක බලාගන්න පුලුවන්. ඔයාලට මෙයාව use කරල plotter එකක් වගේ හදාගන්න පුලුවන්. ඔය මම කිව්වෙ එක උදාහරණයක් විතරයි. එහෙනම් වීඩියෝ එක බලලා  අලුත් දෙයක් කරන්න. ඒ වගේම යාලුවන්ටත් විඩියෝ එක Share කරන්න.


Spread the love