Arduino Sinhalen 22 – LCD Display with 2 wires using I2C module

Spread the love

අපි අද කතා කරමු  arduino board එකේ pin 2ක් පාවිච්චිකරල LCD display එකක් කොහොමද set කරන්නෙ කියන එක ගැන. I2C module එකක් පාවිච්චි කරල තමයි මේ දේ කරන්නෙ. මේකෙදි අපිට arduino board එකේ pin ගොඩක් ඉතිරි කරගන්න පුලුවන්. arduino uno board එකක් වගේ use කරද්දී මේ ක්‍රමය පාවිච්චි නොකලොත් අපිට set කරන්න පුලුවන් වෙන්නේ එක Display එකක් විතරයි.මේ කියන විදියට set කලොත් display කීපයක් සම්බන්ද කරගන්න පුලුවන්. ඒවගේම කරන්න යන Project එකට pin ඉතිරි කරගන්නත් පුලුවන් .මේකෙදි වෙන්නෙ I2C protocal එක හරහා serial communicate වෙන එක .

මේ වැඩේ කරන විදිය වීඩියෝ එක බලල ඉගෙනගෙන අලුත් දෙයක් කරන්න ඔයාලත් .ඒවගේම අලුත් දේවල් වලට කැමති යලුවන්ට බලන්නත් එක්ක වීඩ්යො එක Share කරන්න .


Spread the love