Arduino Sinhalen 21 – Arduino Leonardo keyboard Inputs | Add new keys, shortcuts

Spread the love

අපි අද කතා කරන්න යන්නෙ arduino පවුලේ වැඩිය කතා නොවුන කෙනෙක් ගැන. ඒ තමයි  arduino Leonardo board එක.මෙයා දිහා පිටින් බලනකොට UNO එක වගේමයි.ඒ වුනාට මෙයාගෙ විශේෂත්වය තමයි Built in USB Interface එකක් එන එක .ඒ නිසා මෙයාව PLUG AND PLAY Device එකක් විදියට පාවිච්චි කරන්න පුලුවන්. එහෙනම් බලමු Leonardo board එක Key board එකක් හරි Mouse එකක් හරි විදියට පාවිච්චි කරන්නේ කොහොමද කියලා.

එහෙනම් අනිත් අයට දැනගන්නත් එක්ක වීඩියෝ එක Share කරන්න.


Spread the love