Solar Power Off Grid Inverters for AC Current | Solar Sinhala Part 03

Spread the love

වීඩියෝ එක බැලුවානම් ඔයාලා දැන් දන්නවා Modified sine wave සහ Pure sine wave inverters අතර තියන වෙනස. අපේ ගෙදර fan වගේ motors තියන උපකරණ වගේම ඕනම උපකරණයක් නැතුව වැඩ කරන්න නම් pure sine wave inverter එකක් ඕනෙ වෙනවා.

විශේෂයෙන්ම කියන්න ඕනෙ දෙයක් තියනවා. මේ inverter එකක් අපේ ගෙදර විදුලි පරිපථයට සම්බන්ධ කරනකොට ගෙදර main switch එක off කරලා තමයි සම්බන්ධ කරන්නේ. හැබැයි හදිස්සියේවත් main එක off කරන්න අමතක උනොත්, ආයෙත් grid power එක ආපු ගමන් ඒක inverter එකට ඇවිල්ලා inverter එකට හානි වෙන්න පුලුවන්. ඒ නිසා change over switch එකක් හරහා inverter එක සම්බන්ධ කරන එක තමයි හොද. change over switch එක ගැනත් මම වෙනම වීඩියෝ එකක් කරන්නම්.

Inverter මිලදී ගන්නකොට හොද reviews තියන inverter එකක් බලලා අරගන්න. මේ inverter එක ලංකාවේ ගොඩක් අය පාවිච්චි කරන හොද inverter එකක්.


Spread the love