Arduino Sinhalen 20 – Gas Sensors – MQ-3 MQ-5

Spread the love

අපිට arduino board එකෙන් විවිධ වායු වර්ග හදුනගන්න පුලුවන් වෙන විදියෙ sensor එකක් ගැන තමයි අද අපි කතා කරන්නෙ. ඒ තමයි GAS sensor එක. හිතල බලන්න ඔයාලගෙ ගෙදර,ඔයා වැඩ කරන තැන LP GAS වගේ විවිධ වායු වර්ග පාවිච්චි වෙනවා සමහර විට ඒවා අනතුරුදායක වායු වර්ග වෙන්න පුලුවන්. ඒක නිසා මෙහෙම මොනවහරි වායුවක් නිසා වෙන බලපෑම අපිට කල්තියා දැනගන්න පුලුවන් නම්, වෙන්න යන විශාල හානියක් වලක්වගන්න පුලුවන්. මේවයෙ වයු වර්ගයෙන් වර්ගයට sensors වෙනස් වෙනවා.පහලින් දාලා තියෙන්නෙ එහෙම GAS sensors වර්ග ටිකක්.

  • MQ-2 – Methane, Butane, LPG, smoke
  • MQ-3 – Alcohol, Ethanol, smoke
  • MQ-4 – Methane, CNG Gas
  • MQ-5 – Natural gas, LPG
  • MQ-6 – LPG, butane gas
  • MQ-7 – Carbon Monoxide
  • MQ-8 – Hydrogen Gas
  • MQ-9 – Carbon Monoxide, flammable gasses
  • MQ131 – Ozone
  • MQ135 – Air Quality (CO, Ammonia, Benzene, Alcohol, smoke)
  • MQ136 – Hydrogen Sulfide gas
  • MQ137 – Ammonia
  • MQ138 – Benzene, Toluene, Alcohol, Acetone, Propane, Formaldehyde gas, Hydrogen
  • MQ214 – Methane, Natural gas
  • MQ216 – Natural gas, Coal gas

එහෙනම් වීඩියෝ එක බලලා විශ වායු හරි ගිනිගන්නසුලු වයුවක් හරි අදුරගන්න පුලුවන් විදියෙ අලුත් දෙයක් කරන්න ඕනි කරන මූලික දැනුම අරගන්න. ඒ වගේම යාලුවන්ට බලන්නත් වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා.


Spread the love