Arduino Sinhalen 16 – Program Upload from Phone | Phone එකෙන් code එක upload කරමු

හැමෝටම Laptops ,Desktop නැති වුනාට ගොඩදෙනෙක් ලග තියන දෙයක් තමයි Smart Phone එක. එහෙනම් අපි බලමු කොහොමද අපේ phone එකෙන් program එකක් upload කරන්නෙ කොහොමද කියල. විශේෂයෙන්ම කියන්න ඕනිදෙයක් තමයි…

Arduino Sinhalen 15 – Motor Speed Control Easy Way වේගය පාලනය කරමු

Motor RPM test with Arduino

Arduino Sinhalen 14 – Piezo Sensor Analog Read

අද අපි අමුතුම විදියෙ sensor එකක් ගැන තමයි කතා කරන්න යන්නෙ.ඒතමයි  Piezo Sensor එක . ඔයාල පොඩි කාලෙ digital watch ගලවල තියනවනම් අනිවාරෙන් මෙයාව දැකල තියෙන්න ඔනි . ඔයාලට  alarm…

Arduino Audio Visualizer using a Piezo

Arduino Sinhalen 13 – Keypad input

අද වීඩියෝ එක කී පෑඩ් එකක් පාවිච්චි කරන විදිය ගැන. මොකක් හරි අංකයක්, පාස්වර්ඩ් එකක් වගේ දෙයක් අපිට input එකක් විදියට ගන්න ඕනෙ උනාම ව්ගේම එකිනෙකට වෙනස් switch 16ක් විදියටත්…

Arduino Sinhalen 12 – LCD Display

අද අපි කතා කරන්න යන්නෙ arduino board එකෙන් information එකක් හරි sensor values හරි බලාගන්න  LCD display එකක්  පාවිච්චිකරන්නෙ කොහොමද කියන එක ගැන. Parallel communication පාවිච්චි කරල තමයි මෙයා arduino…

Arduino Sinhalen 11 – Motion Sensor – PIR Sensor

අද මම කියල දෙන්නෙ Motion Sensor එකක් ගැන. ඒ කියන්නෙ PIR Sensor එක. මේ sensor එකට පුලුවන් විශාල පරාසයක සිදු වෙන මිනිසුන් ගේ හෝ සත්තුන්ගේ චලනයන් අදුරා ගන්න. මේ sensor…

Arduino Sinhalen 10 – Relay | Control AC 230V current with bluetooth | ගෙදර light on කරන්න

අද වීඩියෝ එක relay ගැන. රිලේ එකක් ඕනෙම පරිපථයක switch එකක් විදියට භාවිතා කරන්න පුළුවන්. අපේ ගෙදර තියන බල්බ් එකක් Bluetooth හරහා phone එකෙන් on off කරන විදිය ගැනත් මේ…

Arduino Sinhalen 9 – Bluetooth HC 06

අද වීඩියෝ එකෙන් කියල දෙන්නෙ Bluetooth වලින් ආර්ඩුයිනෝ බෝර්ඩ් එක පාලනය කරන විදිය. තේරෙන විදියට කිව්වොත් phone එක රිමෝට් එකක් විදියට පාවිච්චි කරන විදිය. ගොඩක් සරලව හැම දෙයක්ම කියල දීලා…