Official Website
Arduino programming ගැන ඉගෙනගන්න කැමති ඔයාලාට මුල ඉදන්ම, අමාරු දේවල් ඉතාමත් පැහැදිලිව තේරුම් ගන්න පුලුවන් වෙන විදියට හදපු වීඩියෝ පාඩම් මාලාවක්. Arduino වලට අලුත් කෙනෙක් නම් මේ වීඩියෝ සෙට් එක මුල ඉදලම බලන්න.